සාමාන්‍ය පෙළට මුහුණ දෙන සිසුන් වෙනුවෙන් අවශ්‍ය දැනුම ලබා දීම සඳහා නිර්මාණය කළ Group එකකි. සැප්තැම්බර් මස 23 සිට ආරම්භ වන සම්මන්ත්‍රණ මාලාව සමග 10/11 ශේණි වල සිසුන්ට නොමිලේ සම්බන්ධ විය හැක. දෙමළ විෂය සඳහා 8 වසරේ සිට සිසුන්ට සම්බන්ධ විය හැක.
Подписчики: 192
Онлайн: 2
Тип: supergroup
Язык: undefined